Friday 12 June 2020

සන්තන්තෝනි මුණිඳුනේ... A hymn dedicated to St. Anthony of Padua

සන්තන්තෝනි මුණිඳුනේ... A hymn dedicated to St. Anthony of Padua 

නැතිවූ දේ සොයා සුව පිළිසරණය පතා ඔබ ලඟට එන සැමා අත්නොහරිනා මුණිදුනි ඔබ ළඟ වැටී හද බැතියෙන් නමදිනා එන සැමදෙන සනසනා අප මුණිතුමා සන්තන්තෝනි මුණිදුනේ අප සුදුවරයානනේ දිලිදුන්ගේ සරණෙනී අන්තෝනි මුණිදුනේ සන්තන්තෝනි මුණිඳුනේ... දෙවි සමිදුන් ඉදිරියේ අප හදවත් බබලවා නපුරෙන් අප රැක දෙනා අප මුණිතුමා හඬමින් ඔබ ළඟ වැටි මුළු හදින්ම අයදිනා ඒ සැමදෙන සනසනා අප මුණිතුමා සන්තන්තෝනි මුණිඳුනේ... ඉල්ලු දේ දෙනා අප යනමග රැ ක ගෙනා දෙවියන්ට යදිමිනා අප මුණිතුමා හද බැතියෙන් අයදිනා ඒ කවුදැයි අදුනනා අප සැමදෙන රැකදෙනා අප මුණිතුමා සන්තන්තෝනි මුණිඳුනේ...

Lyrics by Rev. Fr. Rashmi Madusanka Fernando, SJ Sung by Amila Dilhan & Priyal Dissanayake Music by Amila Dilhan (A3 Life Recording Studio) Visuals by Dimanthinie De Silva Courtesy to Precious Movies Production & Internet for Images and Footages

No comments:

Post a Comment